ඇමැති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයටත් තානාපති කාර්යාලවලටත් ලබාදීමට තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.