ට්‍රම්ප් අඩියක් පස්සට ගනී

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන තර්ජන තාවකාලිකව නතර කර තිබෙන බවත් ඉරාන විරෝධතාකරුවන් ඝාතනය නොකරන බවට සහ අත් අඩංගුවට ගත් ඇතැම් විරෝධතාකරුවන්ට ලබාදී ඇති මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට ඉරානය ඇමෙරිකානු ජනපතිවරයාට සහතිකයක් ලබාදීම එයට හේතුව බවත් ’’ද ගාර්ඩියන්’’ පුවත්පත ප්‍රකාශ කළේය.