දිට්වා හානිය ගැන සොයන්න අයි.එම්.එෆ් පිරිසක් දිවයිනට

දිට්වා සුළි කුණාටුවෙන් මෙරට සිදුව ඇති හානිය ඇස්තමේන්තු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජුලි කොසැක් මහත්මිය අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.