වෙනිසියුලා විපක්ෂ නායිකාව ට්‍රම්ප් හමුවෙයි

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ වෙනිසියුලා විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.