වෙනිසියුලානු විපක්ෂ නායිකාව දිනූ නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට පිරිනමයි

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ.