අමෙරිකානු භටයන් කැරිබියන් මුහුදේදී 6 වන ඉරාන තෙල් නෞකාවත් අල්ලා ගනී! හෙලිකොප්ටරයෙන් ඇවිත් අමෙරිකානු භටයන් ඉරාන නැවට ගොඩබසින වීඩියෝව මෙන්න! (VIDEO)

එක්සත් ජනපද නාවික හමුදාව විසින් ඉරානයට අයත් තවත් තෙල් නෞකාවක් වන “වෙරෝනිකා”තෙල් නෞකාව කැරිබියන් මුහුදේදී අල්ලාගෙන ඇත. නෞකාව අල්ලා ගන්නා අවස්ථාවේ රුසියානුවන් තිදෙනෙකු,ඉරාන ජාතිකයන් දෙදෙනෙකු සහ එක් චීන ජාතිකයෙක් නෞකාවෙ සිටි බව වාර්තා වෙයි. එක්සත් ජනපදය විසින් තහනම් කරන ලද හයවන ටැංකි නෞකාව මෙයයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න