නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට

කුඩා ප්‍රංශ හමුදා කණ්ඩායමක් තොරතුරු එක් රැස්කිරීමේ මෙහෙයුමක් සඳහා පසුගියදා ග්‍රීන්ලන්තයට පැමිණියේය.