බස් රථයක ගැටී මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි

මගී ප්‍රවාහන බස් රථයක් බස් නැවතුම්පොළක නතර කර නැවත ගමන් ආරම්භ කළ අවස්ථාවේ එම බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කළ මෙහෙණින් වහන්සේ නමක් බස් රථයේ ගැටී අපවත්වී තිබේ.