දෙහිවල,බෝධීය වත්ත,ශ්‍රී සරණංකර පාර ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරිමේ සිදුවීමට අදාලව වෙඩික්කරුට ආධාර අනුබල දුන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි