ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනා සහ කාන්තාව දිවයිනට

ඩුබායි රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගල ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධව සිටි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනා අද (16) අලුයම මෙරටට රැගෙන විත් තිබේ.