ජුලී- සජිත් හමු වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය වන Julie Chung මහත්මිය අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.