මැදපෙරදිග සිටින අමෙරිකානු භට පිරිස් ඉවත් කර ගැනීමේ තීරණයක්

මැදපෙරදිග රටවල පිහිටා ඇති ඇතැම් අමෙරිකානු කඳවුරුවලට සිටින භට පිරිස් ඉවත් කරගැනීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.