රටම එකට දෛනික මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවේ ඊයේ (15) දිනට අදාළ දෛනික වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.