අමෙරිකානු තර්ජන මැද යුරෝපා රටවල් රැසක හමුදා ග්‍රීන්ලන්තයට

ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් වරින් වර කරන තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් අමෙරිකාව සහ යුරෝපය අතර අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වි තිබේ.