'රටම එකට' ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

'රටම එකට' ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වේ.