වත්කම් අයතා ලෙස උපයා ගත් බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ආරක්ෂක ප්‍රධානීට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල කැඳවන ලෙස අධිකරණය අද (16) නියම කළේය.