මඩකලපුව, පුදුර් ප්‍රදේශයේ පිහිටි මත්පැන් හලක කළමනාකරුට මත්පැන් බෝතලයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.