වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී අද (16) රාත්‍රියේ වෙඩි තැබීමේ බරතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කළ පුද්ගලයා මරණයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.