ජින්තුපිටියේ වෙඩි තැබීම ගැන විශේෂ විමර්ශන

වෙරළබඩ ජින්තුපිටිය ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් වෙළෙන්දකු මියගොස් කුඩා දරු දෙදෙනකු බරපතල තුවාල ලැබීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.