ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය සහ ඒ හා සබැඳි මනෝවිද්‍යාත්මක දැනුම ලබා දීම පිළිබඳව දීර්ඝ කාලයක සිට සාකච්ඡා වෙමින් පවතින බවත්, එම විෂය කරුණු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බවත් ප්‍රවීණ මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගොඩ මහත්මිය පවසන්නීය.