Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය මහනුවරින් අවසන් විය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය කොළඹින් ආරම්භ විය.