හිටපු මන්ත්‍රීලාගෙන් යැපෙන 182කගේත් ’’පැන්ෂන්’’ කැපේ

මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් පසු එම විශ්‍රාම වැටුප අහිමි වන පිරිස අතර හිටපු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන් (බිරිඳ හෝ සැමියන්) 182ක්ද සිටින බව වාර්තාවේ.