සුව ඇමති මහනාහිමිවරුන් බැහැ දකී

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහත්වරු මහනුවරදී මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවහ.