රට ගොඩනඟන අරමුදලට මහජන බැංකු විශ්‍රාමික සංගමය රුපියල් ලක්ෂ 45ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය. මහජන බැංකු විශ්‍රාමික සංගමයේ 96ට පෙර කණ්ඩායමේ සාමාජිකයන් සහ දිස්ත්‍රික් සංවිධාන වශයෙන් මේ සඳහා දායකත්වය ලබාදී තිබේ.