දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස්, තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.