ගොවීන් ලියාපදිංචි කරයි

ගොවීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය එළි දැක්වීමේ ජාතික වැඩසටහන FarmerNet.lk නමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී ජනගත කෙරිණි.