අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආපස්සට ගන්නේ නැහැ - හරිනි අමරසූරිය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමෙන් අඩියක්වත් පිටුපසට ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.