කාඩ්පත් හිඟය හේතුවෙන් නිකුත් කිරීමට නොහැකිවූ රියැදුරු බලපත්‍ර ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් මාර්තු මාසය නිමවීමට ප්‍රථම අදාළ අයිතිකරුවන් වෙත යොමු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.