බෞද්ධයා යාපනයට රැගෙන ගියේ වෛරය නොව සෙනෙහසයි

ශ්‍රී මහබෝධිය පසුකරමින් බෞද්ධයා යාපනයට රැගෙන ගියේ, වෛරය නොව සෙනෙහස බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.