ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 203ක දැවැන්ත ජයක්

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සමඟ පැවැති තරගය ලකුණු 203කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.