ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ ට්‍රම්ප්ගේ තීරණයට ඩෙන්මාර්කයේ දැවැන්ත විරෝධතා

ග්‍රීන්ලන්තය අමෙරිකා එක්සත් ජනපදයට ඈඳා ගැනීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළට විරෝධය පා ඩෙන්මාර්කයේ දැවැන්ත විරෝධතාවක් නිර්මාණය වී තිබේ.