රුපියල් හැට අට ලක්ෂ අසූ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකීක ගුවන් මගීයෙක් අද (17) කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන තිබේ.