යොවේරි මුසෙවෙනි හත්වැනි වරටත් උගන්ඩාවේ ජනපති ධුරයට

උගන්ඩාවේ ජනාධිපතිවරණය හත්වැනි වරටත් ජයගැනීමට 81 හැවිදිරි වියෙහි පසුවන යොවේරි මුසෙවෙනි සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.