ට්‍රම්ප් පැනවූ අමතර තීරු බද්දට යුරෝපා නායකයින්ගෙන් ප්‍රතිචාර

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන මිත්‍ර පාක්ෂික රටවල් 8කට නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය යුරෝපා නායකයින් හෙළා දැක තිබේ.