හල්දුම්මුල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළෙයි - රියදුරු ජීවිතක්ෂයට

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ  බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබේ.

අනතුරින් බස් රථයේ රියදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.