දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වි ගිය පුත්තලම දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කරමින් දින 53 කට පසු නැවත පුත්තලම පාලවිය දක්වා දුම්රිය ධාවනයට හෙට (19 ) කටයුතු සුදානම්ව ඇති බව දුම්රීය දෙපාර්තුමේන්තුව පවසයි.