අලව්වේදී තරුණයකුට වෙඩි තියලා

අලව්ව, මොරවලපිටිය,ගොඩාකූරුව හංදියේ දී ඊයේ රාත්‍රියෙහි තරුණයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි අලව්ව පොලීසිය කියයි.