තඹුත්තේගම නගරයේ ඊයේ පැවතී, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන රැස්වීමේ අධික ශබ්දය තඹුත්තේගම ජාතික පාසලේ උසස්පෙළ විභාග මධ්‍යස්ථානයේ සිටි උසස් පෙළ සිසුන්ට දැඩ් බාධාවක් වූ බව විභාග සම්බන්ධීකාරක තඹුත්තේගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට දැනුම්දී ඇත.