T20 ලෝක කුසලානයට පාකිස්තාන සම්භවයක් ඇති 42ක්

එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයට පාකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 40කට අධික සංඛ්‍යාවක් සිටින බව වාර්තා වේ.