දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගය ඉන්දියානු රජයේ ප්‍රදානයක් යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු හෙට (19) ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.