ඉරානයේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් 5000ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අතර ආරක්ෂක නිලධාරින් 500 දෙනෙකු ඇතුළත් බව එහි දැක්වෙයි.