විගණකාධිපති පුටුව හිස්වී මාස 10යි : වැඩ කොටඋඩ

රජයේ විගණකාධිපති තනතුර මාස දහයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවතීමෙන් එහි බොහෝ කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තාවේ.