“දිට්වා” සුළි කුණාටුව සමග ඇතිවූ කාලගුණ ආපදාවෙන් දිවයින පුරා මාර්ග 287 ක් සහ පාලම් 21 ක් විනාශයට පත්ව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.