රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා නවීනතම ජංගම දුරකථන 397 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බව කියන ගුවන් මගියකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ රේගු අංශය කියයි.