ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවයිනෙන් පිටත්ව ගියාය.