හඬා වැටෙන්නට වූ මාස 2 -1/2 සිඟිත්තිය අතට ගෙන ඇවිදිමින් නලවමින් සිටියදීපියාට එකවරම නින්ද යාම හේතුවෙන් දරුවා බිමට වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටීමෙන් මිය යාම සම්බන්ධයෙන් දරුවාගේ පියා අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය සඳහන් කරයි.