කෙසෙල්වත්ත සංචි ආරච්චි වත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක් තුළ තිබී ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගත් බව කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කරයි.