රෝගී තත්ත්වයක් සදහා ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සදහා ගිය ස්වීඩන් ජාතික කාන්තාවකගේ රහස් ප්‍ර දේශය ස්කෑන් කළ බව කියමින් එම ස්වීඩන් ජාතික කාන්තාව පැමිණිලි කර ඇති බව ගාල්ල පොලිසිය පවසයි.