"බාලදක්‍ෂ මාවත" ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ

කොළඹ "බාලදක්ෂ මාවත" ජනතා අයිතියට පත් කිරීමට අද (19) සිදු කෙරිණි.  ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340ක් වන අතර  පළල මීටර් 11ක් වේ.