ඉතාලි අගමැතිනිය දියණියත් එක්ක ජපානයේ

ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මොලෝනී, තෙදින නිල සංචාරයක් සදහා ජපානයට ගියාය. ඇය ජපානයට ගියේ ඇගේ කුඩා දියණිය ද කැටුව වීම විශේෂත්වයකි.